Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවට වැඩබලන ආරක්ෂක ලේකම්වරයෙක්  

Add comments

වැඩබලන ආරක්ෂක ලේකම්වරයෙකු පත්කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පෙට්‍රික් ෂානාන් ලබන ජනවාරි පළමු වනදා සිට එලෙස පත්කරන බවයි ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් සඳහන් කළේ.

ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ 68 හැවිරිදි ජනරාල් ජේම්ස් මැට්ටිස් පසුගියදා ඉල්ලා අස්වුණා. පෙබරවාරි මාසය තෙක් ධුරය කාලය තිබියදී ඔහු ඉන් ඉවත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG