Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව උසම නත්තල් ගස ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින්  

Add comments

ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත් වුණා. එහි උස අඩි 90ක්.

ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් ඊට යොදා ගැණුනා. පාසල් 70ක සිසුන් සති හතක් පුරා එම ප්ලාස්ටික් බෝතල් එක්රැස් කර ඇති අතර ලොව උසම ප්ලාස්ටික් බෝතල් නිර්මාණය මෙය බවයි ගිනස් වාර්තා කමිටුව නිර්දේශ කර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG