Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ බන්ධනාගාර සේවකයෙක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ බන්ධානාගාර සේවකයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධානාගාරය තුළදීයි.

හෙරොයින් ග‍්‍රෑම් 7යි මිලි ග‍්‍රෑම් 931ක් ඔහු ළඟ තිබි සොයා ගැණුනා. 54 හැවිරිදි සැකකරු බන්ධානාගාරයේ ඖෂධ සංයෝජකයකු ලෙස සේවය කරන්නෙක්. සැකකරු මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG