Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් සන්ධාන විධායක සභාව පෙරවරුවේ රැස්වෙයි  

Add comments

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන්ට මේ සඳහා ආරාධනා කර තිබෙනවා. සන්ධානයේ ඉදිරි කටයුතු සහ වත්මන් දේශපාලන තත්ත්වය ගැන මෙන්ම පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය ගැනත් එහිදි අවධානය යොමු කිරිමට නියමිතයි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් ද පෙරවරුවේ පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG