Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහන රැගත් විශේෂ දුම්රියක් පළමුවනදා උතුරට  

Add comments

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගත් විශේෂ දුම්රියක් ධාවනය කරවීමට පියවර ගෙන තිබෙනවා.

එය ලබන පළමුවනදා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර ඊට පරිත්‍යාග ලබාදිය හැකි බවයි සුරකිමු දුම්රිය ව්‍යාපාරයේ කැදවුම්කරු ඉන්දික රුවන් පතිරණ මහතා පවසන්නේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG