Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදියක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මරුට  

Add comments

කොළඹ මීගමුව මාර්ගයේ හේකිත්ත මංසන්ධියේ දී යතුරුපැදියක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් තුන්දෙනෙකු අතරින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකෙරුණා.

අනතුරෙන් මියගොස් ඇත්තේ අවුරුදු 21 සහ 12 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG