Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශක්තිමත් ආණ්ඩුවක් තුළ රුපියල අවප‍්‍රමාණයට ඉඩ නෑ – රවී  

Add comments

ශක්තිමත් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ ලබා නොදෙන බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම රජයේ ප‍්‍රධානතම අරමුණයි.

මින් පෙර සිදු නොවූ සංවර්ධනයක් ඇතිකරමින් සියලු ජනතාවට පහසුකම් සලසන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඒ මට්ටමක්කුලිය ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂය රට තුළ යහපාලනය කි‍්‍රයාත්මක කිරිමට කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදි සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG