Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උදා ගම්මාන රැසක ඉදිකිරිම් අදත්  

Add comments

උදා ගම්මාන රැසක ඉදිකිරිමේ කටයුතු අද දිනයේදිත් සිදුවන බව නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

මුලතිව් , කිලිනොච්චි සහ කොළඹ දිස්ති‍්‍රක් හැර සෙසු දිස්ති‍්‍රක්වල උදා ගම්මාන ඉදිකිරිම සැළසුමයි.

ඊයේ ආරම්භ කළ වැඩපිළිවෙල අද සහ හෙට දිනයේදිත් කි‍්‍රයාත්මක බව අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පෙන්වා දෙනවා.

2015 සිට මේ දක්වා ඉදිකර ඇති උදා ගම්මාන සංඛ්‍යාව 1474 ක්.

රුපියල් මිලියන තිස් දහසක මුදලක් ඒ වෙනුවෙන් වැයකර තිබෙනවා.

පවුල් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවකට පහසුකම් හිමිවු බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG