
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.
අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාවක් ද පැවැත්වුණා. අනතුරුව පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තා. පී හැරිසන්, දයාගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment