Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් ලක්ෂ 18 ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ 18ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්වැටි තිස්තුන් දහස් අටසියයක් අඩංගු කාටුන් 150ක් එහි තිබූ බවයි ගුවන් තොටුපොල රේගුව සදහන් කරන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. රේගු විමර්ෂණවලින් පසු දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙනවා. ඒවා රැගෙන ආ පුද්ගලයාට රුපියල් දස දහසක දඩ මුදලක් ද නියමකර ඇති බවයි රේගුව සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG