Jan
30
රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමින් යුත් කේරල ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.
ඒ කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යාපනයේදී සිදුකළ මෙහෙයුමකින්. ඔවුන් ලග තිබී ගංජා කිලෝග‍්‍රෑම් 41 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් එම ප‍්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
Post a Comment