Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ මොරටුව සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදීයි.

මොරටුව හා ගල්කිස්ස පොලිස් නිලධාරින් එම වැටලීම් සිදුකර තිබෙනවා. සැකකරුවන් අද අධිකරණ හමුවට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG