Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංක‍්‍රමණිකයන්ට ඇමරිකා හමුදාව කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරයි  

Add comments

අනවසර සංක‍්‍රමණියන්ට ඇමරිකා ආරක්ෂක අංශ කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ සිට ඇමරිකාවට පැමිණීමට උත්සාහ දැරීමේදීයි.

150කට ආසන්න පිරිසක් එම ස්ථානයේ රැදී සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සංක‍්‍රමණිකයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා අමතර භට කණ්ඩායම් යෙදවීමටත් ඇමරිකාව පියවර ගත්තා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG