Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉබෝලා, කොංගෝ රාජ්‍යයේ 368කට දිවි අහිමි කරයි  

Add comments

කොංගෝ රාජ්‍යයේ හිස ඔසවා තිබෙන ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 368 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ව්‍යාප්ත වුණු ඉබෝලා වෛරසය මේ වන විට කොංගෝ රාජ්‍යයේ   ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්තව පවතිනවා. ඉබෝලා වෛරසය වැළදුණු රෝගීන්ගේ සංඛ්‍යාව 608 දක්වා ඉහළගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. මෙම තත්ත්වය  අවම කිරීම සදහා එරට රජය වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද සදහන්.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG