Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්  

Add comments

සුළි සුළං සහ තද වැසි සම්බන්ධයෙන් තායිලන්තයට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉදිරි පැය කිහිපයේදී තායිලන්ත මුහුදුබඩ කලාපයට තද සුළි සුළං ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මේ සම්බන්ධයෙන් එම ප‍්‍රදේශවල පදිංචි ජනතාව සහ සංචාරකයන් දැනුවත් කිරීමට කටයුතු කළා. අවදානම් ස්ථාන වලින් ජනතාව ඉවත් කිරීමට පියවර ගන්නා බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ. පසුගිය වසර කිහිපයේදී හටගත් සුළිකුණාටු වලින් පුද්ගලයන් 1300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG