Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ණය කළමනාකරණයට ප‍්‍රමුඛත්වය දෙමින් මුදල් අමාත්‍යාංශය නව වසර අරඹයි  

Add comments

ණය කළමනාකරණයට ප‍්‍රමුඛත්වය දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසරට දිරියෙන් මුහුණදිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා ප‍්‍රකාශ කළා. මුල්‍ය විනය පවත්වා ගෙනයාම කෙරෙහි මෙම වසරේදී වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. නවවසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළකළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG