Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ සඳහා වන නව නීති අද සිට  

Add comments

මැදපෙරදිග රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ  සිට නතර කෙරුණා.

අද සිට සියලුම රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මේ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබාගැනීමේ ක්‍රමවේදය ද වෙනස්කර තිබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

අද සිට ජාතික හැඳුනුම්පත් අයැදුම්කිරීමේ දී ඡායාරූප තුනක් ලබාදීම අවශ්‍ය නොවන අතර වයස අවුරුදු 15 සම්පූර්ණ වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ජාතික හැදුනුම්පතක් ලබාගත හැකියි. නව ක්‍රමවේදය ඔස්සේ ජාතික හැදුනුම්පත් සඳහා ඡායාරූප ලබාගත හැක්කේ ඒ සඳහා ලියාපදිංචි වූ ඡායාරූපාගාරවලින් පමණයි. එහිදී අන්තර්ජාලය ඔස්සේ එම ඡායාරූප පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG