Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලීම්වලින් ඉන්දුනීසියාවට දැඩි බලපෑම්  

Add comments

ජල ගැලීම්වලින් ඉන්දුනීසියාවට දැඩි බලපෑම් එල්ල වුණා. නායයාම් රැසක් වාර්තාවී තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. තවත් 41 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

බලපෑම් එල්ලවිය හැකි ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරිමට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. ආපදාතත්වය අවම වන තෙක් ඔවුන් රදවා තබන බවයි ඉන්දුනීසියාව සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG