Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියානායකයාගෙන් ප‍්‍රකාශයක්  

Add comments

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් විශේෂ ප‍්‍රකාශයක් කළා. සාමකාමීව ගැටලු විසදා ගැනීමයි මෙහි අරමුණ. එහෙත් ඇමරිකා සම්බාධක අඛණ්ඩව ක‍්‍රියාත්මක වුවහොත් තම ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදුවිය හැකි බවයි උතුරු කොරියා නායකයා පවසන්නේ.

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සාකච්ඡා පැවැත්වුණා. අත්හදා බැලීම් නතර කිරිම කෙරෙහි අවධානය යොමුවුණා. ඉදිරියේදී ද ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බවයි උතුරු කොරියා නායකයා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG