Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමක්  

Add comments

කොළඹ ජම්පටා වීදිය ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද(01) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG