Jan
31
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද දිවුරුම් දුන්නා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේයි අජිත් මාන්නප්පෙරුම මහතා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද මීට පෙර කටයුතු කළා.
Post a Comment