Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැසිපික් සාගරයේදී අනතුරට පත් ධීවරයන් බේරා ගැනීමේ මෙහෙයුමක්  

Add comments

පැසිපික් සාගර කලාපයේදී අනතුරට ලක් වූ ධිවරයන් පිරිසක් බේරා ගැනිම සඳහා පියවර ගත් බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත‍්‍රා සහ හර්කියුලිස් යානා ඒ සඳහා යොදවා තිබෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටුවල ධීවරයන් 24 දෙනෙකු රැදී සිටින බවටයි තොරතුරු හෙළි වුණේ. අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හෙළිවී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG