Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක පැමිණීම වර්ධනය වෙයි  

Add comments

සංචාරකයන්ගේ පැමිණීම ඉහළගොස් තිබෙනවා. 2017 වසරට සාපෙක්ෂව 2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී තිබෙන්නේ සියයට 10.3කින්.

විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ද රජය ක‍්‍රියාත්මක කළා. ඉදිරියේදී ද ජාත්‍යන්තර මට්ටමෙන් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG