
මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු බි‍්‍රතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බි‍්‍රතාන්‍ය සහ ඉරාන ජාතිකයන්. සංක‍්‍රමණිකයන් පිරිසක් අනවසරයෙන් රැගෙන ඒමට උත්සාහ දැරීමයි එම පුද්ගලයන්ට එරෙහි චෝදනාවවී තිබෙන්නේ. මධ්‍යධරණි ඇතුළු සාගර කලාපවල අමතර මුර සංචාරක වැඩසටහන් ආරම්භ කිරිමට බි‍්‍රතාන්‍ය පියවර ගත්තා. සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමයි එහි අරමුණ.
Post a Comment