Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසර සංරක්ෂණයේ වැදගත්කම පෙන්වා දෙමින් ජනාධිපති කාර්යාලයේ පැළ බෙදාදීමේ වැඩසටහනක්  

Add comments

උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පැළ ලබාදෙන ලදී.

අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදා දීම සිදු විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG