
ජල ගැලීම්වලින් විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
පාසල් දරු දැරියන් දෙදහසකට උපකරණ හා පාවහන් ලබාදෙන බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ. කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩසටහන පැවැත්වෙන්නේ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
Post a Comment