Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ වාර්ගික ගැටුම් උත්සන්න වෙයි  

Add comments

මාලි රාජ්‍යයේ වාර්ගික ගැටුම් උත්සන්න වී තිබෙනවා. සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැම් කණ්ඩායම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජන ජීවිතයට ගැටළු මතුවන ආකාරයෙන් කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඒවා මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG