Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්  

Add comments

අනුරාධපුර ප‍්‍රදේශ කිහිපයකට අනිද්දා පැය නවයක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශකළා.

ඒ නුවරවැව ජල පවිත‍්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අනුරාධපුර නගරය පලමු පියවර , දෙවන පියවර සහ තුන්වන පියවර , යාපනය හන්දිය , කුරුන්දන්කුලම , මිහින්තලය සාලියපුර සහ රඹෑව ප‍්‍රදේශවලටයි ජල සැපයුම අත්හිටුවන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG