
සිරියාවේ අයි එස් ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරිම සදහා විදේශ අමාත්‍ය හමුවක් පැවැත්වුණා.
ඇමරිකාවේ පැවැත්වුණු සාකච්ඡා සදහා රටවල් කිහිපයක් සහභාගී වී තිබෙනවා. එල්ලවිය හැකි තර්ජන මැඩපැවැත්වීම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග පිලිබදවයි එහිදී අවධානයට ලක්වුණේ. ඇමරිකා ආරක්ෂක අංශ සිරියාවෙන් ඉවත්වීමෙන් අනතුරුව එහි ආරක්ෂාව තහවුරු කරන ආකාරය සම්බන්ධයෙන් ද අවධානයට ලක්වුණා.
Post a Comment