
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද(30) විභාගයට ගැනුණා. එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවයි සැකකරුවන්ට එල්ල වී තිබෙන්නේ.
Post a Comment