Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාන කාමරයක තිබී පිලිස්සුණු නාදුනන මලසිරුරක් හමුවෙයි  

Add comments

නවගමුව වැයික්කිවත්ත හන්දිය ප්‍රදේශයේ නවාතැන්පලක නාන කාමරයක තිබී පිලිස්සුණු නාදුනන මලසිරුරක් පොලීසිය සොයා ගත්තා.

නවාතැන්පලේ කාමරයකින් දුම පිටවන අයුරු දුටු එහි සේවකයකු සිද්ධිය පිළිබද සොයා බලා තිබෙනවා.

පිලිස්සුණු මළ සිරුරක් සොයා ගැනුණා.

තරුණයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මෙම හෝටලයේ කාමරයක් ලබාගෙන එහි  ලැගුම් ගෙන තිබෙනවා. ඒ අතුරින් එක් අයෙකු අද අලුයම පිටව ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එක් තරුණයකු මෙම කාමරය තුළදී ඝාතනය කර පුළුස්සා ඇති බවද පොලීසිය ප්‍රකාශ කරනවා.

අපරාධය සිදු කළ පුද්ගලයා පලා ගොස් තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG