Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහඔය නගරයේ පාගමනක්  

Add comments

අම්පාර මහඔය නගරය මත්පැන් සහ දුම්වැටිවලින් තොර නගරයක් බවට පත්කරන ලෙස ඉල්ලමින් පාගමනක් පැවැත්වුණා.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීවයි මෙම පාගමන සංවිධානකර තිබුණේ. මෙහිදී වෙළෙද ව්‍යාපාරිකයන් දැනුවත් කර ඔවුන්ගේ සහාය ඒ සදහා ලබාගැනීමට හැකි වුණා. මහඔය නගරයේ දුම්වැටි අලෙවි නොකරන වෙළද ව්‍යාපාරිකයන් ඇගයීමට ලක්කිරීමද මෙහිදී සිදුකෙරුණා. පාසල් සිසුන් මල් මාලා පළදවමින් එම ව්‍යාපාරිකයන්ට උපහාරය පුදකළා. මහ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ පොලීසිය ඇතුළු ආයතන ගණනනාවක් මෙම වැඩසටහනට එක්ව සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG