Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් ළමයින්ට විෂ මත්ද්‍රව්‍ය ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

පාසල් ළමයින්ට විෂ මත්ද්‍රව්‍ය ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය පිටුදැකීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කුළ අද ක්‍රියාක්මක කෙරුණා. පාසල් සියයක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG