Jan
31
අද රටට අවශ්‍යව ඇත්තේ රටට ද්‍රෝහි, ජනතාවට ද්‍රෝහි බලවේග නිවැරදිව හදුනාගෙන එම බලවේග පරාජය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය අද පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
Post a Comment