
අවසරපත් නොමැතිව ගොඩදැමූ තවත් වැලි තොගයක් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
ඒ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පොලිසිය සහ භූ විද්‍යා සමික්ෂණ සහ පතල් කාර්යාංශ නිලධාරින් එක්ව සිදුකළ වැටලීමකදී.
පෙරියකින්නියා – තිප්පන්සෙට්ටි ප‍්‍රදේශයේදී වැලි කියුබ් පහලොස් දහසක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සහ භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විමර්ෂණ ක‍්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව සදහන් කළේ.
Post a Comment