
පළිබෝධනාශක භාවිතය පිළිබද පරීක්ෂා කිරිමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ සදහා ඖෂධ පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවරීමයි අරමුණ. ඒ වෙනුවෙන් විශේෂ හැදුනුම්පතක් ඔවුන්ට ලබාදෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නෙ.
වැඩපිළිවෙල ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි. ආහාර පනත සහ ඊට අදාල රෙගුලාසි අඩංගු ග‍්‍රුන්ථයක් ද එදින එළිදක්වන බව අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
Post a Comment