Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිම් ජෝන් උන් වියට්නාමයේ සංචාරයක  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන් වියට්නාමයේ සංචාරයක නිරත වන බව එරට වාර්තා ප‍්‍රකාශ කළා.

කඩිනම් නිල සංචාරයක් සදහා ඔහු එක්වීමට නියමිත බවයි හැනෝයි බලධාරින් පෙන්වා දෙන්නෙ. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සාකච්ඡා වටයක් ලබන 27 වනදා හැනෝයි හිදි ආරම්භ වනවා. ඊට පෙර මෙම සංචාරය සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG