Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කංජිපානී ඉම්රාන්ගේ තවත් සහායකයෙකු අත්අඩංගුවට  

Add comments

ඩුබායි හි බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානී ඉම්රාන්ගේ තවත් සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ ජම්පටා වීදිය ප‍්‍රදේශයේදී. ජි ර්ස්වාන් නැමැති සැකකරු කංජිපානී ඉම්රාන්ගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

39 හැවිරිදි ඔහු පුද්ගල ඝාතන 4 කට සම්බන්ධ බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG