
තවත් නගර රැසක ඔසුසැල් විවෘත කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රූමි මහතා ප‍්‍රකාශ කළා.
මතුගම , ධර්ගා නගරය, බදුල්ල , මාතලේ සහ අම්බලන්ගොඩ වැනි ප‍්‍රදේශ ද ඊට ඇතුලත්. 2019 අවසන් වන විට තවත් ඔසුසැල් 60 ක් විවෘත කිරිමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දුන්නෙ.
2015 වන විට මෙරට පැවති ඔසුසැල් සංඛ්‍යාව 29 ක් බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රූමි මහතා ප‍්‍රකාශ කළා.
Post a Comment