
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මල්වතු මහාවිහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන සංවර්ධනය කිරීම පිලිබද මහානාහිමියන් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.
රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment