
ඉන්දියාවත් පකිස්ථානයත් අතර ඇති වී තිබෙන අර්බුධය බරපතල තත්ත්වයට පත්ව ඇති බව පාකිස්ථාන හිටපු ජනාධිපති පර්වෙස් මුශාරෆ් පවසනාවා.
ඉන්දියාවත් සමඟ ඇති වන ගැටුමකදී පාකිස්ථානය න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් ඉන්දියාව න්‍යෂ්ටික ප්‍රහාර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල කරනු ඇති බව පාකිස්ථාන හිටපු ජනාධිපතිවරයා පවසනවා.
පවතින අර්බුධකාරී තත්ත්වය දෙරටටම අවාසි දායක බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර උනුසුම් තත්ත්වයක් හටගත්තා. ඉන්දියාව, පාකිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නතරකිරීම , ඉන්දියාවේ ක්‍රීඩා තරග පැවැත්වීම තහනම් කරන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරනය කිරීම , වැනි පියවර හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා.
Post a Comment