Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සාකච්ඡාවකට එකඟ වෙයි  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සදහා පක්ෂ නියෝජිතයන් එකඟතාවයකට පැමිණ ඇති බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG