
බගවන්තලාවේ වතු නිවාස 155ක ගම්මානයක් ජනතා අයිතියට පත්කර තිබෙනවා.
ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එම නිවාස ඉදිකර තිබෙන්නේ ඉන්දීය සහ ශ‍්‍රි ලංකා රජයේ ප‍්‍රතිපාදනවලින්. වැයකළ මුදල රුපියල් මිලියන 175ක්. ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.


Post a Comment