Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැස්බෑ බිත්තර 60ක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධිව කැස්බෑ බිත්තර 60ක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙවිනුවර වැල්ලමඩම ප‍්‍රදේශයේදී. නාවික හමුදාව සිදුකළ දැනුම්දීමකින් ගන්දර පොලිසියයි වැටලීම සිදුකළේ.

සැකකරු 50 හැවිරිදි මාතර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගන්දර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG