
පෙර පාසල් පාලිකාවන් සඳහා විධිමත් පුහුණු වැඩසටහන් ආරම්භ කිරිමට සැළසුම් කර තිබෙනවා.
පාලිකාවන්ගේ සමාජ පිළිගැනීම හා වෘත්තිය ගරුත්වය ඉහළ නැංවීමයි අරමුණ.
ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර කඩිනමින් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සඳහන් කළේ.
Post a Comment