Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

යතුරුපැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ කැළණිය පොලිස් වසමේ කොහල්විල පාර ප‍්‍රදේශයේදී. කැළණිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ.

ඔවුන් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් සියයකට වැඩි ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. සැකකරුවන් මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG