Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ සාම සාධක කටයුතු වලට ඇමරිකාව මැදිහත් වෙයි  

Add comments

සිරියාවේ සාම සාධක කටයුතු සඳහා මැදිහත්වීමට ඇමරිකාව තීරණය කළා.

ඒ සඳහා යොදවන සෙබලුන්ගේ සංඛ්‍යාව 200 ක්. එරට සිටින ඇමරිකා හමුදා ආපසු කැඳවීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කළා. ඒ අනුව දෙදහසකට වැඩි පිරිසක් නැවත ගෙන්වා ගැනීමටයි පියවර ගෙන තිබෙන්නේ.

අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් වලට සහාය ලබාදෙන බව ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. රහසිගත ස්ථානවල අයිඑස් ත‍්‍රස්තවාදීන් 300 කට වැඩි පිරිසක් සැඟවී සිටින බවටයි මේ වනවිට තොරතුරු හෙළිව තිබෙන්නේ. කෙසේවෙතත් නිශ්චිත සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් කරුණු හෙළිවී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG