Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි  

Add comments

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා  මෙලෙස ඉවත් වීමට හේතුව සදහන් කර නොමැති බවයි වාර්තා වන්නේ. ඔහු ධුරයෙන් ඉල්ලා අස්වන බව සිය ට්විටර් ගිනුමේ සටහන් කර තිබෙනවා.

2015 වසරේ  ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මොහොමඩ් ජාවඩ් සරීෆ් ප්‍රධාන භූමිකාවක් නිරූපනය කල අයෙකු වනවා.  2013 වර්ෂයේ සිට ඔහු ඉරාන විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කළා. කෙසේ වෙතත් ඔහුගේ මේ හදිසි ඉල්ලා අස්වීම ඉරාන ජනාධිපති හසන් රවුහානි පිලිගෙන නොමැති බවද එරට වාර්තා සදහන් කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG