Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම්  

Add comments

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ගැටළුවලට විසදුම් ලබාදිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

එක් අදියරක් ක‍්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින්. නිෂ්පාදන අළෙවි කිරිම සඳහා පහසුකම් සැලසීමයි අරමුණ. දිරිය හෙටක් ව්‍යාපෘතිය යටතේ එය සිදුකිරිමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ප‍්‍රචාරණ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරිම සැලැස්ම බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG