Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදාව මත්ද්‍රව්‍ය සහ ඩෙංගු මර්දන වැඩසටහනකට එක් වෙයි  

Add comments

යුද හමුදාව මත්ද්‍රව්‍ය සහ ඩෙංගු මර්දන වැඩසටහනකට එක් වුණා. ජනතාව දැනුවත් කිරිමට ද කටයුතු යොදා තිබෙනවා.

පරිසරය පවිත‍්‍රව තබා ගැනීම සඳහා සහාය ලබාදීමත් අරමුණක්. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ද ජනතාව දැනුවත් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG